27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාකිස්ථානයට ලකුණු 402ක දැවැන්ත ඉලක්කයක්

පාකිස්ථානයට ලකුණු 402ක දැවැන්ත ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින තරගාවලියේ 35වන තරගය නවසීලන්තය සහ පාකිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායමට හැකි වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 401ක් ලබා ගැනීමට සමත් වුණා.