30 C
Colombo
Friday, December 8, 2023

නව තානාපතිවරු දස දෙනෙක් ජනපතිට මහනුවරදී අක්ත පත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දස දෙනෙක් අද (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ලැට්වියා රජරජය, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම් ජනරජය, ජිබුටි ජනරජය, ඇංගෝලා ජනරජය, පින්ලන්තය, බොලිවාරියානු වෙනිසුවේලා ජනරජය සහ නෝර්වේ ජනරජය සඳහා මෙලෙස නව තානාපතිවරු පත්ව සිටිති.

අද අක්ත පත්‍ර භාරදුන් නව තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ.

1.ජූරිස් බොන් මහතා – තානාපති – ලැට්වියා ජනරජය
H.E. Mr. Juris Bone – Ambassador of the Republic Latvia
2.ලියෝ ටිටෝ අවුසන් මහතා – තානාපති – පිලිපීනය
H.E. Mr. Leo Tito Ausan. JR – Ambassador of the Republic of Philippines
3. කේ ක්වාංග් මහතා – තානාපති – කාම්බෝජියා රාජධානිය
H.E. Mr. Kay Kuang – Ambassador of the Kingdom of Cambodia
4. ජොවා මැනුවෙල් මෙන්දෙස් දි අල්මේදා – තානාපති – පෘතුගාල ජනරජය
H.E. Mr. Joao Manuel Mendes de Almeida – Ambassador of the Portuguese
5. අරුන්කොමාර් හාඩියන් මහතා – තානාපති – සුරිනාම් ජනරජය
H.E. Mr. Arunkoemar Hardien – Ambassador of the Republic of Suriname
6. ඉස්සේ අබ්දිල්ලාහි අස්සෝවිහ් මහතා – තානාපති – ජිබුටි ජනරජය
H.E. Mr. Isse Abdillahi Assoweh – Ambassador of the Republic of Djibouti
7. ක්ලෙමෙන්ටේ පේඩ්‍රෝ කමෙන්හා මහතා – තානාපති – ඇංගෝලා ජනරජය
H.E. Mr. Clemente Pedro Camenha – Ambassador of the Republic of Angola
8. කිම්මෝ ලහ්ඩෙවිර්ටා මහතා – තානාපති – පින්ලන්ත ජනරජය
H.E. Mr. Kimmo Lahdevirta – Ambassador of the Republic of Finland
9. කපායා රොද්‍රිගුවෙස් ගොන්සාලෙස් මහත්මිය – තානාපති – බොලිවාරියානු වෙනිසුවේලා ජනරජය
H.E. Ms. Capaya Rodriguez Gonzalez – Ambassador of the Bolivarian Republic of Venezuela
10. මේ-එලින් ස්ටෙනර් මහත්මිය – තානාපති – නෝර්වේ රාජධානිය
H.E. Ms. May-Elin Stener – Ambassador of the Kingdom of Norway

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ...

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ මත්තේගොඩ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා විශ්වාස කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය. අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පැරණි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here