27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportදකුණු අප්‍රිකාවට ලකුණු 243ක දැවැන්ත පරාජයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 243ක දැවැන්ත පරාජයක්

එක්දින ලෝක කුසලාන තරගවලියේ ඉන්දියාව සමඟ අද (05) පැවති තරගයෙන් දරුණු පරාජයක් අත්විදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිදු වුණා.

දකුණු අප්‍රිකානුවන් පරාජය කරමින් ඉන්දියාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 243කින්.

කොල්කටා හි ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05කට ලකුණු 326ක් රැස් කළා.