33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාවේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

වවුනියාවේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

වවුනියාව, වේලන්කුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

වව්නියාව, පූවරසන්කුලම් පොලිසියට ලද තොරතුරක් මත වේලන්කුලම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මෙම මත්පැන් නිෂ්පාදනාගාරය වටලා ඇත්තේ.

එහිදී පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී දේශීය තුවක්කු දෙකක්, මත්පැන් මිලිලීටර් 52,500ක් සහ ගෝඩා ලීටර් 1800ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.