26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයවැයෙන් බඩු මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

අයවැයෙන් බඩු මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් දැඩි ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ පැවසීය.

ඊයේ (05) නාවලපිටියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේ.