31.7 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා තුර්කියට

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා තුර්කියට

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ වනවිට තුර්කියට පැමිණ තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මැදපෙරදිග සංචාරයක නිරත වන අතරතුරයි මෙලෙස තුර්කියට පැමිණ ඇත්තේ.

මීට පෙර බැග්ඩෑඩ්හි සංචාරයක නිරත වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන් මානුෂීය සටන් විරාමයක් පිළිගන්නා බවයි.

ඊට පිළිතුරු දෙමින් ඊශ්‍රායලය ප්‍රකාශ කළේ හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින තම පිරිස් නිදහස් කරන තුරු සටන් විරාමය පිළි නොගන්නා බවයි.