28.4 C
Colombo
Saturday, September 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කළ බවයි.

ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට සහ එම ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගවල ගමන්ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.