26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයල කන්නයේ පොහොර මුදල් අද සිට බැංකු ගිණුමට

යල කන්නයේ පොහොර මුදල් අද සිට බැංකු ගිණුමට

මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද (06) සිට ඔවුන්ගේ ගිණුම් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මීට පෙර ගොවීන්ට පොහොර ලබා දීම වවුචර්පත් නිකුත් කිරීම මගින් සිදුකෙරුණු අතර මෙවර පොහොර මිලදී ගැණීම සඳහා මුදල් ලබාදීමට තීරණය කළ බවයි.