25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහපුතලේ - වැලිමඩ මාර්ගයේ නායයෑමක්

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

හපුතලේ – වැලිමඩ මාර්ගයේ වල්ගහවෙල මංසන්ධිය ආසන්නයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

හපුතලේ පොලීසිය සඳහන් කළේ මෙම මාර්ගය භාවිතාකරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.