30 C
Colombo
Tuesday, March 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඌව පළාතේ දෙමළ පාසල්වලට සඳුදා නිවාඩුවක්

ඌව පළාතේ දෙමළ පාසල්වලට සඳුදා නිවාඩුවක්

12 වන ඉරිදාට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් ඌව පළාතේ දෙමළ පාසල්වලට ලබන සඳුදා (13) නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් මීලඟ සතිඅන්ත දිනයකදී පාසල් පැවැත්වීමට නියමිත අතර එය ඉදිරියේදී දැනුම් දෙන බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ.