25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthදියවැඩියා රෝගීන් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

දියවැඩියා රෝගීන් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

මෙරට ජනගහනයෙන් සියයට 14.6 %ක ප්‍රතිශතයක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලින් වැළකීම, දිනපතා ව්‍යායාම සිදු කිරීම හරහා දියවැඩියාව මුල් අවස්ථාවේ සුව කළ හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙන්නේ.

මේ වනවිට දියවැඩියාවේ ප්‍රභේද කිහිපයක් හදුනාගෙන ඇති අතර ඉන් පළමු වර්ගයේ සහ දෙවන වර්ගයේ දියවැඩි‍යාව ප්‍රමුඛතාවයක් ගනු ලබන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අවධාරණය කරන්නේ.