Health

දිගුකාලීන වකුගඩු රෝගයෙන් දිනකට 5ක් – වසරකට 1600ක් මිය යනවා

දිගුකාලීන වකුගඩු රෝගයට ගොදුරුවූ රෝගීන් වසරකට එක් දහස් හයසීයකට (1600) ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව ජාතික වකුගඩු…රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චින්තා ගුණරත්න...