30.6 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportනෙදර්ලන්තයට ලකුණු 340ක ඉලක්කයක්

නෙදර්ලන්තයට ලකුණු 340ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට ලකුණු 340ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පූනේහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 339ක් ලබා ගත්තා.

ඩේවිඩ් මාලන් ලකුණු 87යි. බෙන් ස්ටොක් ලකුණු 108ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් ද සමගින්.

පන්දු යැවීමේදී Bas de Leede කඩුලු 3ක් සහ Aryan Dutt කඩුලු 2ක් බිඳහෙලුවා.