25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthසතියක් ඇතුළත ඩෙංගු මරණ 04ක්

සතියක් ඇතුළත ඩෙංගු මරණ 04ක්

ගෙවුණු සතියේදී ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 04 දෙනෙක් මරණයට පත්ව තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වසර තුළදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 43ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම මෙම මස 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 1,685ක් වාර්තා වී ඇත.