25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇෆ්ගනිස්ථානයට එරෙහිව දකුණු අප්‍රිකාව අද පිටියට

ඇෆ්ගනිස්ථානයට එරෙහිව දකුණු අප්‍රිකාව අද පිටියට

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව ඔවුනොවුන්ගේ මූලික වටයේ අවසන් තරගයට අද මුහුණදෙනවා.

ඒ අද පස්වරු 02ට අහමදාබාද්හිදියි.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින ප්‍රබල දකුණු අප්‍රිකාව මෙතෙක් ක්‍රීඩා කළ තරග 08න් 06ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 12ක් හිමිකරගනිමින්. ඇෆ්ගනිස්ථානයට හිමි ව ඇත්තේ ප්‍රසාද ලකුණු පුවරුවේ හයවැනි ස්ථාන‍යේයි.

ඒ පැවති තරග 08න් 04ක් ජය ගෙන ලකුණු 08ක් ලබා ගනිමින්. එබැවින් ඉදිරි තරග සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයට බලාපොරොත්තුවක් යම් තාක් හෝ තබා ගත යුතු නම් අද තරගය ජය ගත යුතු වනවා.

ඊට හේතුව වන්නේ මේ වනවිටත් අවසන් පූර්ව වටයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා තිබීමයි.