27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 150ක්

ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 150ක්

ලෝක බැංකු විධායක මණ්ඩලය විසින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් අනුමත කර තිබේ.

මූල්‍ය අංශයේ ආරක්‍ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේයි මෙම මුදල අනුමත වී ඇත්තේ.

ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්‍ෂිත ජාලයේ මූල්‍ය හා ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා මෙම මුදල අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.