26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවන්ට දෙන දිනක ආහාර වියදමෙන් විදුහල්පති සාද දාලා

දරුවන්ට දෙන දිනක ආහාර වියදමෙන් විදුහල්පති සාද දාලා

පාසල්වල දරුවන්ට ලබා දෙන දිවා ආහාර වේලට අයත් දිනක වියදම ලබාගෙන විදුහල්පතිවරයෙක් සාද පවත්වා තිබේ.

උතුරු මැද පළාතට අයත් පාසලකිනුයි මෙම පුවත වාර්තා වන්නේ.

අදාළ විදුහල්පතිවරයා එදින කෑම වේල තම නිවසින් රැගෙන එන ලෙසට දරුවන්ට උපදෙස් දී ඇති අතර උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම විදුහල්පතිවරයාට එරෙහිව දැනටමත් පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බවයි.