― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසලේදී ගංජා පානය කළ ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

පාසලේදී ගංජා පානය කළ ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

වැලිමඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගංජා පානය කළ ගුරුවරුන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුරුවරුන් දෙදෙනා පාසලේ රාජකාරි කාලය තුළයි ගංජා පානය කර ඇත්තේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පාසලේ සංගීත පන්ති කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියදී අදාළ ගුරුවරුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 1.9ක් සොයාගෙන තිබේ.