23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ නියෝජ්‍ය මුදල් ඇමති ධුරයෙන් නෙරපීමේ තීරණයක්

ජපානයේ නියෝජ්‍ය මුදල් ඇමති ධුරයෙන් නෙරපීමේ තීරණයක්

ජපානයේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය කෙන්ජි කන්ඩා එම ධුරයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය කාලයේ ඔහු බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.