30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරු පළාත් ආණ්ඩුකාරවරිය - ජපාන තානාපති හමුවෙයි

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය – ජපාන තානාපති හමුවෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් සහ ජපාන තානාපති මිසුකෝෂි අතර හමුවක් පවත්වා තිබේ.

ජපාන තානාපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

මෙහිදී උතුරු පළාත සම්බන්ධ විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ.

ජපාන රජය වෙනුවෙන් උතුරු පළාතේ සංවර්ධනය සඳහා පූර්ණ සහයෝගීතාව අඛණ්ඩව ලබාදෙන බවට එහිදී තානාපතිවරයා සහතික වී තිබේ.