30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවතට

ඩෙංගු රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවතට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (15) සිට ඩෙංගු මර්දන රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 22 වැනිදා සිට සියලුම බෝවන රෝග පාලන කටයුතුවලින් හා දෙසැම්බර් 01 වැනිදා සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමටයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර ඇත්තේ.

ඒ පිළිබදව සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී තිබෙනවා.