31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍යවරුන්ගෙන් නැවතත් රතු එළියක්

වෛද්‍යවරුන්ගෙන් නැවතත් රතු එළියක්

අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වෛද්‍යවරුන් රට හැරයාම වළක්වා ගැනීමට රජය පියවර නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන්නේ.