23.4 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsද්විත්ව ගර්භාෂයක් ඇති තරුණියක් ඇමරිකාවෙන් හමුවෙයි

ද්විත්ව ගර්භාෂයක් ඇති තරුණියක් ඇමරිකාවෙන් හමුවෙයි

ගර්භාෂ දෙකක් සහිත තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අරුම පුදුම ගර්භාෂය පිහිටා ඇත්තේ 32 හැවිරිදි කෙල්සි හැට්චර් නමැති මෙම තරුණියකටයි. ඇය මේ වනවිට ගැබිනියක් වන අතර ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බර්මින්හැම් හි ඇලබාමා විශ්ව විද්‍යාලයේ මාතෘ සහ කලල විශේෂඥ වෛද්‍ය රිචඩ් ඩේවිස් පවසන්නේ මේ අයුරින් ගර්භාෂ දෙකක් පිහිටීම ඉතා දුර්වල සිදුවීමක් බවත් එක් එක් ගර්භාෂය තුළ එකවර ගැබ් ගැනීමේ සම්භාවිතාව මිලියන 1කින් පමණ වන බවත්ය.