26 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් මිල ඉහළ දැමීමේ හැකියාවක් නැහැ

මත්පැන් මිල ඉහළ දැමීමේ හැකියාවක් නැහැ

මෙවර අයවැයෙන් මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට යෝජනා කළද ඒ හරහා මත්පැන් මිල ඉහළ දැමීමේ කිසිදු හැකියාවක් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ කියා සිටියේ මත්පැන්හල් විවෘත කර තැබීමේ කාලසීමාව කාලානුරූපීව සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.