27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthතවත් ඖෂධ 100ක මිල පාලනය කරනවා - රමේෂ්

තවත් ඖෂධ 100ක මිල පාලනය කරනවා – රමේෂ්

තවත් ඖෂධ 100කට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල පාලනයක් ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“එක් ඖෂධයක් වෙළඳ නාම 10 කින්, 15 කින් පමණ තිබෙනවා. සාධාරණ මිලක් නියම කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිලදී ගැනීමට හැකි වෙනවා . අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862 ක් රට තුළ සංසරණය වනවා. ඉන් 675 ක් ආනයනය කරන්නෙ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්.”