ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදනම් බවත් ජනපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයා අදාළ වෙලාවට ඉදිරිපත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් ගම්පහ සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි.
එසේම ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නා බවයි ඔහු අවධාරණය කළේ.