31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන වැදගත් තීරණයක්

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන වැදගත් තීරණයක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.

ඒ අනුව චීන එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුමේ තොරතුරු පැරිස් ක්ලබ් ණය හිමියන් වෙත ලබාදුන් බවයි මහ බැංකු අධිපතිවරයා පවසන්නේ.

මෙම එකඟතා ඉදිරිපත් කිරීම තුළ මේ වසර අවසානයට පෙර පැරිස් සමාජය ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනා ඉදිරිපත් කරනු ඇති බවයි නන්දලාල් වීරසිංහ උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාව පවසන්නේ.