27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

රාජ්‍ය ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 08 තුළ රජයේ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන දත්ත්ව පෙන්වා දෙයි.

අලුතින් පනවනු ලැබූ බදු මෙලෙස රාජ්‍ය ආදායම ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.

පසුගිය ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා මාස අටක කාලය තුළ රජය ආදායම ලෙස රුපියල් බිලියන 1,826.62 ක් පමණ උපයා ඇත.

පසුගිය වසරේ එම කාලය තුළ රජය උපයා ඇති මුදල රුපියල් බිලියන 1,272.78 කි.

එමෙන්ම එම කාලය තුළ බදු මගින් උපයාගත් ආදායම රුපියල් බිලියන 1,661.15ක් වන අතර එය පසුගිය වසරට වඩා සියයට 47.8ක වැඩිවීමකි.