26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 03ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි

කෝටි 03ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි

රුපියල් කෝටි 3ක් පමණ වටිනා කේරළ ගංජා යාපනයෙන් සොයාගෙන තිබේ.

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට ලද රහසිගත තොරතුරක් මත කරෙයිනගර් කෝවිල පාරේ කැලෑවක තිබී ගංජා කිලෝග්‍රෑම් 101 ග්‍රෑම් 750ක් සොයාගෙන තිබේ.

ඒවායේ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

නාවික හමුදාව විසින් සොයාගත් ගංජා තොගය වැඩිදුර කටයුතු සඳහා පොලිසිය වෙත භාරදී ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.