― political ―

රටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

අප රටේ දුප්පත්කම මේ වනවිට මහා පරිමාණයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක කාටවත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජනසවිය වැදගත් වූ...
HomeHot Newsමෙරටට Shell ඉන්ධන පිරවුම්හල් 200ක්

මෙරටට Shell ඉන්ධන පිරවුම්හල් 200ක්

RM Parks සමාගම මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක් ඇරඹීම සඳහා වන ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව RM Parks සමාගම Shell නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 110ක ගිවිසුමක් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ආයෝජන මණ්ඩයල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ RM Parks සමාගම සහ Shell සහයෝගීතාවය ඉන්ධන පිරවුම්හල් 200ක් ක්‍රියාත්මක කරන අතර EV ආරෝපණ පහසුකම් සහිත කුඩා සුපිරි වෙළඳසැල්වල සේවාවන් සැපයීමටද ගිවිසුම් ගත වී ඇති බවයි.