― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
HomeNewshealthඅත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක හිඟයක්

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක හිඟයක්

තවදුරටත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේනමුත් හිඟව පවතින ඖෂධ කඩිනමින් ආනයනට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ.

එම ඖෂධ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ඇණවුම් කර තිබේ.