25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News67 හැවිරිදි රිචඩ්ගෙන් වාර්තාවක්

67 හැවිරිදි රිචඩ්ගෙන් වාර්තාවක්

පැය 24ක් වැනි කෙටි කාලයකදී මීගමුව – කොච්චිකඩේ සිට යාපනය දක්වා පාපැදියකින් පැමිණ වාර්තාවක් පිහිටුවීමට වයෝවෘද්ධ පුද්ගලයෙක් සමත් වී තිබෙනවා.

මෙම වාර්තාව තබා ඇත්තේ 67 හැවිරිදි රිචඩ් ප්‍රනාන්දු නම් පුද්ගලයෙක්.

ඔහු පෙරේදා (25) දහවල් 12ට සිය ගමන ආරම්භ කළ අතර ඊයේ පෙරවරු 10.30ට යාපනයට ළඟා විය.

ඔහු යාපනයේ ඝණ්ඨාර කුළුණ අසලින් ගමන නිමා කළේය.