22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රමෝද්‍ය අදත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට

ප්‍රමෝද්‍ය අදත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (27) දිනයේ යළිත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු අද (27) පස්වරු 2.00ට එම ඒකකය වෙත පැමිණීමට නියමිතයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 21 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ පළමු වරට පෙනී සිටියා.

ඒ ඇතැම් පාර්ශ්වයන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට හානි සිදුව ඇති බවට ඔහු විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.