32.8 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රීඩා ඇමති ධුරය හරින්ට

ක්‍රීඩා ඇමති ධුරය හරින්ට

නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු ඊයේ (27) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරය හා වාරිමාර්ග අමාත්‍ය ධුරය දැරූ රොෂාන් රණසිංහ සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කිළ බව දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ලිපියක් නිකුත් කර තිබුණා.