26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාරිමාර්ග ඇමති ධුරය පවිත්‍රාට

වාරිමාර්ග ඇමති ධුරය පවිත්‍රාට

රොෂාන් රණසිංහ මෙතෙක් දැරූ වාරිමාර්ග අමාත්‍ය ධුරයේ පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (27) පස්වරුවේ දිවුරුම් දුන්නා.

ජනාධිඋපති රනිල් වික්‍රමසිංහ ඊයේ ලිපියක් යොමු කරමින් කියා සිටියේ රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් හා වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවයි.