30.6 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිය නෑමට ගිය තරුණයා කිඹුලාට බිලි වෙයි

දිය නෑමට ගිය තරුණයා කිඹුලාට බිලි වෙයි

සාම්පූර්, තොඩුවන්කුලම් වැවේ දියනෑමට ගිය තරුණයෙකු කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

මොහු ඊයේ (29) දහවල් වැවේ දියනෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දී ඇත්තේ තෝපූර්, පාටලිපුරම් ප්‍රදේශයේ පදිංචි ව සිටි 20 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පවසන්නේ.

ප්‍රදේශවාසීන් එක් ව අදාළ තරුණයා කිඹුලා ගෙන් මුදාගෙන ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.