30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාලිමාවේ කාන්තා විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

මාලිමාවේ කාන්තා විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තුව ආසන්නයේ පැවැත්වූ විරෝධයකට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළා.

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් ගියවර අයවැයෙන් වෙන් කළ මුදලට සාපේක්ෂව මෙවර අයවැයෙන් 50%ක පමණ ප්‍රමාණයක් කප්පාදු කර ඇති බව පවසමිනුයි ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූයේ.