32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාවේ කඩු ප්‍රහාරයක් – දෙදෙනෙකුට තුවාල

වවුනියාවේ කඩු ප්‍රහාරයක් – දෙදෙනෙකුට තුවාල

වව්නියාව ඔයාර්චින්නකුලම් ප්‍රදේශයේදී එල්ල වූ කඩු ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේදීයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.

වව්නියාව, ඔයර්චින්නකුලම් ප්‍රදේශයට බීමතින් පැමිණි පිරිසක් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවලින් පහරදී තිබෙනවා.

පහරදීමෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.