27.8 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකළුගල මාර්ගයේදී ලංගම බස්රථ අනතුරක්

කළුගල මාර්ගයේදී ලංගම බස්රථ අනතුරක්

නෝටන්බ්‍රිජ් – ලක්‍ෂපාන මාර්ගයේ කළුගල පෙදෙසේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ලක්‍ෂපාන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අනතුරකට ලක්වූ බස් රථය ඉවත් කිරීමෙන් පසු ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවයි නෝටන්බ්‍රජ් පොලිසිය පවසා තිබේ.