26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවඩිවෙල් සුරේෂ්ට නව තනතුරක්

වඩිවෙල් සුරේෂ්ට නව තනතුරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට නව තනතුරක් ලබා දී තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ඔහු පත්කර තිබෙනවා. එහිදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රජය විසින් ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට පැවරෙනු ඇති.

පසුගියදා වඩිවෙල් සුරේෂ්ව ජනාධිපති උපදේශකයක ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරනු ලැබීය.