27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් සේවා සමාගමට නව සභාපතිවරයෙක්

ගුවන් සේවා සමාගමට නව සභාපතිවරයෙක්

සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය පත්කර තිබෙනවා.

නව පත්වීම ලද සභාපතිවරයා කටුනායක ගුවන්තොටුපොළ තුළ පිහිටි කාර්යාලයේදී ඊයේ (11) වැඩ භාරගත්තා.

මෙම අවස්ථාවට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී වී සිටියා.