31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දුට ලක්ෂ 05ක වන්දි ගෙවන්නැයි නියෝගයක්

දේශබන්දුට ලක්ෂ 05ක වන්දි ගෙවන්නැයි නියෝගයක්

2010 වසරේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි එවක පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් ලක්ෂ 05 බැගින් ගෙවන ලෙස නියෝග කළා.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නමැත්තකු ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින් එස්. තුරෙයිරාජා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා.