ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා.
මේ වනවිට එහි කටයුතු සාමන්ය පරිදි සිදුවන බවයි වාර්තා වන්නේ.
එම දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජෙනරාල් ප්රදීප් ගුණවර්ධන ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි එහි සේවකයින් සේවයෙන් ඉවත්ව විරෝධතාවයේ නිරත වූයේ.
මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා.