29 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ හතේ විශාල ගසක් කඩාවැටෙයි

කොළඹ හතේ විශාල ගසක් කඩාවැටෙයි

කොළඹ හත ග්‍රෙගරි මාවතේ විශාල මාර ගසක් කඩා වැටී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (14) පෙරවරු 10ට පමණ මෙම විශාල මාර ගස කඩා වැටුණු අතර විදුලි රැහැන් පද්ධතියකට ඉන් විශාල හානි සිදුවී ඇති බවයි.

අසළ නිවසකටද සුළු හානි සිදුවී තිබෙනව. මේ වනවිට එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර රථවාහන ගමනාගමනයටද බාධා වී තිබෙනවා.