― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsජනවාරියේ ගෑස් මිලත් ඉහළට

ජනවාරියේ ගෑස් මිලත් ඉහළට

2024 ජනවාරි සිට 18%ක බදු වැඩිවීමත් සමඟ ගෑස් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

බදු වැඩිවීමත් සමඟ අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බවයි එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ.