22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසත්වෝද්‍යානයේදී තරුණයෙක්ට සිංහ ප්‍රහාරයක්

සත්වෝද්‍යානයේදී තරුණයෙක්ට සිංහ ප්‍රහාරයක්

පාකිස්තානයේ, පන්ජාබ් ප්‍රාන්තයේ සත්වෝද්‍යානයකදී 20 හැවිරිදි තරුණයෙකු සිංහයෙකුගේ පහරදීමකින් බරපතල තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ තරුණයා සිංහයා රඳවා සිටි කූඩුව ළඟට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී සිංහයාගේ පහරකෑමට ලක් ව ඇති බවයි.

තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.