31 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම මුදල් ගැන දැනුම්දීමක්

අස්වැසුම මුදල් ගැන දැනුම්දීමක්

ඇස්වැසුම වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට ජනාධිපතිවරයා අවසර ලබාදී තිබෙනවා.

සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මේ බව පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට හැකිවන බවයි.

අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් ලක්ෂ 12ක් ඉල්ලුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.