28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකීරී සම්බාවලට සමාන සහල් වර්ගයක් ආනයනයට අවසර

කීරී සම්බාවලට සමාන සහල් වර්ගයක් ආනයනයට අවසර

වෙළඳපොලේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි සහල් මෙට්‍රික්ටොන් 50000ක් ආනයනය කිරීම සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව දේශීය වෙළඳපොලේ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරඟකාරීත්වයක් ඇති කරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමට කීරී සම්බාවලට සමාන සහල් වර්ගයක් පුද්ගලික අංශය මගින් ආනයනය කිරීමට ඇමති මණ්ඩලය තීරණය කර තිබෙනවා.