27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිල ගැන ඇමති කංචන කට අරියි

විදුලි බිල ගැන ඇමති කංචන කට අරියි

එලැඹෙන ජනවාරි මාසයේදී විදුලි බිලෙහි සංශෝධනයක් සිදුකරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැසි සහිත කාලගුණය හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වන බවත් මේ හේතුවෙන් විදුලි බිල සංශෝධනයේදී වැඩි කළ ගාස්තු ප්‍රමාණය අඩු කළ හැකි බවත්ය.