28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇදහිය නොහැකි මිලකට පැට් කමින්ස් අලෙවි වෙයි

ඇදහිය නොහැකි මිලකට පැට් කමින්ස් අලෙවි වෙයි

මෙවර IPL වෙන්දේසියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක, සුපිරි ක්‍රීඩක පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20.5කට අලෙවි වී තිබෙනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඔහු මිලදී ගනු ලැබීය.

ඒ අනුව IPL ඉතිහාසයේ මේ දක්වා වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙසද ඔහු පත්වී තිබෙනවා.

ඔහු වෙන්දේසි වූ මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.4කි.